කොවිඩ් මරණ අඩු වීමට තව සති දෙක තුනක් වත් යයි – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. රාගම ශික්ෂණ රෝහලේදී මාධ්‍ය වෙත අදහස්…
