සංචරණ සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රමෝපායක්
පනවා ඇති සංචරණ සීමාවලින් ඉවත්වීමට අදාළ ක්‍රමෝපායක් සකස් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව…
ලේඛක
පනවා ඇති සංචරණ සීමාවලින් ඉවත්වීමට අදාළ ක්‍රමෝපායක් සකස් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව…
ශ්‍රී ලංකා භූමියෙන් සියයට 40 ක පමණ වපසරියකින් වැසී ඇති මහවැලි ව්‍යාපෘතිය ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් ජනගත කිරීමටත්, ඊට නිසි වටිනාකමක් ලබාදීමටත් තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා මහවැලි…
සයිනොෆාම් එන්නත් මාත්‍රා 30 ක් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය වාර්තා වන්නේ හබරාදූවෙනි. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්…
චීනය අද සිය අභ්‍යවකාශ මෙහෙයුමේ තවත් එක් ඉදිරි පියවරක් තබනු ලැබීය. ඒ, සිය නියමුවන් සහිත යානයක් අභ්‍යවකාශ ගත කරමිනි. එලෙස අභ්‍යවකාශ ගත කෙරුණේ චීනයේ “ෂෙන්සු ටුවෙල්ව්” අභ්‍යවකාශ යානයයි.…
අද සහ හෙට යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත. ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස…
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයකට අනුව ඊයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සාර්ථකව වැටලූ බව පොලීසිය පවසයි. බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත්…
මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. පසුගිය ජුනි මස පළමු වැනිදා සිට මෙම ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන…
නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් 228ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් ද…
වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දා ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි. අන්තර්ජාලය හරහා ඇයව ලිංගික කටයුතු සඳහා කුට්ටනය කිරීම සම්බන්ධයෙන් ද…
වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. ඊයේ පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව…