මත්තල සහ කටුනායක ගුවන්තොටුපළවල් ලොව සෞඛ්‍යාරක්ෂිතම ගුවන්තොටුපළවල් අතරට

ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතම ගුවන් තොටුපොළවල් 600 අතරට මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් ඇතුළත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

ලෝකයේ ගුවන් තොටුපළවල් 17,000 ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *