පාසැල් සහ උපකාරක පන්ති පැවැත්වීමේ තීරණයක් තවම නැතැයි ප්‍රකාශයක්

පාසල්, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *