ඊයේ කොවිඩ් මරණ 45ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ කොවිඩ් මරණ 45ක් සිදුවු බවට තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,236කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *