අද සුව වූ රෝගීන් ගණන 1,923ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,923 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 233,317ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *