පහලොස් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිදුවීමට පොලිස් නිළධාරියෙක් සහ බැංකු කළමණාකාරවරයෙකු අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමනාකරු සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *