අද ආසාදිතයින් 920ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 920ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 275,458 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 246,241 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කර ඇති අතර තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ගණන 25,715කි.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,502ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *