ආසාදිතයින් හමු වූ ප්‍රදේශ
කොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙන තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 248 දෙනෙකු මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි. දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 210…
ලේඛක
කොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙන තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 248 දෙනෙකු මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි. දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 210…
අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමිවන පරිදි අද සිට පළාත් අතර සීමිත බස්රථ සහ දුම්රිය ධාවනය ආරම්භකර තිබේ. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිර්දේශයන්ට යටත්ව…
මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට ඔවුන් දෙදෙනා පහරදීමක් සිදුකර ඇත. වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද අවස්ථාවේදී…
මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ සිදුකර තිබේ. ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.…
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කොල්ලකෑම්වල නිරත පුද්ගලයින් තිදෙනෙකු වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කුරුණෑගල සහ වත්තල සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටීම සඳහා සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක් ඔවුන්…
රිය අනතුරුවලින් සිදුවූ මරණ 10ක් පමණ ඊයේ දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් මරණ 7ක් සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන්…
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ…
විවාහ උත්සව සඳහා සංචරණ සීමා බලපාන ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ පළාත් හරහා ගමන් කිරීම සම්බන්ධයෙනි. “අදාළ මනාලයා හෝ මනාලිය පළාත් දෙකක…
විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සසුනෙන් නෙරපීම සඳහා භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට නෛතික බලය ලබාදෙන ලෙස අමරපුර සහ රාමඤ්ඤ නිකායන් රජයෙන් ඉල්ලා සිටී. අද විශේෂ මාධ්‍ය…
තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 41ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,574ක්…