විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ගත් තීරණය සම්බන්ධව විභාග කොමසාරිස් සතුටට…
2022 (2023) උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගයීමට සහභාගී වීමට විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සම්මේලනය (FUTA) ගෙන ඇති තීරණය විභාග කොමසාරිස් ජනරාල්වරයා අද අගය කරයි. විෂයයන් 12ක් සඳහා පිළිතුරු…
