වියට්නාමය ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා කරයි.
වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වය 44.1C (111.38F) වාර්තා කර ඇති අතර, කාලගුණ විශේෂඥයින් සහ බලධාරීන් විසින් ජනගහනයට දවසේ උණුසුම්ම කාලවලදී ගෘහස්ථව සිටින ලෙස ප්රකාශ කර ඇත. ගෝලීය උණුසුම ඉහළ…
ලේඛක
වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වය 44.1C (111.38F) වාර්තා කර ඇති අතර, කාලගුණ විශේෂඥයින් සහ බලධාරීන් විසින් ජනගහනයට දවසේ උණුසුම්ම කාලවලදී ගෘහස්ථව සිටින ලෙස ප්රකාශ කර ඇත. ගෝලීය උණුසුම ඉහළ…
ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්රදේශයේ වර්ධනය වී ඇති පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීමක් සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව උපදෙස් නිකුත් කර තිබේ. ඉදිරි දින කිහිපයේදී මෙම පද්ධතිය ක්රමයෙන් අඩු පීඩන…
පහත සඳහන් ප්රදේශවල හෙට (8) පෙරවරු 10 සිට රාත්රී 8 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. කොළොන්නාව නගර…
එක්සත් ජනපදයේ ඩලාස් නගරයට උතුරින් පිහිටි කාර්යබහුල සාප්පු සංකීර්ණයක තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් අට දෙනෙකු වෙඩි තබා මරා දමා අවම වශයෙන් තවත් හත් දෙනෙකුට තුවාල සිදු කර ඇති බව…
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමේ චක්රලේඛය සඳුදා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය මගින් නිකුත් කරන බව රාජ්ය අමාත්ය ජනක වක්කුඹුර මහතා පවසයි.…
කළුතර, ගාලු පාරේ ප්රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය අසල තිබී 16 හැවිරිදි කාන්තා නිරුවත් මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය…
Meta සතු WhatsApp විසින් පරිශීලකයින්ට අත්දැකීම වඩා හොඳ කිරීමට නව විශේෂාංග තුනක් නිවේදනය කර ඇත. WaBetaInfo ට අනුව, නව විශේෂාංග අතර ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම්, සිරස්තල සහිත…
පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එම රෝහලේ නියෝජ්ය අධ්යක්ෂවරයාගේ පැමිණිල්ලකට…
ශ්රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්රිකට් ක්රීඩා නොකර කෙටි ක්රිකට් ක්රීඩාව කෙරෙහි අවධානය යොමු කළ යුතු බව හිටපු ඉන්දීය නායක එම්එස් දෝනි පවසයි.…
එක්සත් ජනපද ඉලෙක්ට්රොනික විවිධත්ව වීසා (DV) ලොතරැයියේ ප්රතිඵලය අද රාත්රියේ ප්රසිද්ධියට පත් කෙරේ. ඇමෙරිකානු රජයට අනුව ප්රතිඵලය අද රාත්රී 9.30 ට ශ්රී ලංකාව ප්රකාශයට පත් කිරීමට නියමිතයි. යමෙකු…