පාසල්වල මත්ද්‍රව්‍ය බෙදාහැරීම වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර…
විශේෂයෙන්ම පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහැරීම වැළැක්වීම සඳහා විශේෂිත කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…
