එංගලන්තය නව ලෝක වාර්තාවක් පිහිටුවයි.

ටෙස්ට් තරගයක පළමු දිනයේදී ලකුණු 500+ රැස්කළ පළමු කණ්ඩායම බවට පත්වෙමින් එංගලන්තය නව ලෝක වාර්තාවක් පිහිටුවයි.

අයහපත් ආලෝකය හේතුවෙන් දිනය සඳහා තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 75කදී ලකුණු 506-4ක් ලබා සිටියේය.

ටෙස්ට් තරගයක එක් දිනකදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි ශ්‍රී ලංකා ලෝක වාර්තාව ලකුණු 3කින් එංගලන්තයට අහිමි විය.

වාර්තා:

ශ්‍රී ලංකාව – බංග්ලාදේශයට එරෙහිව 509/9 දින 02 (104).

එංගලන්තය – 506/4* (75) 01 දින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *