හෝටල් පිහිනුම් තටාකයක ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට…
වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඝාතනයට ලක්ව ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේ 10 ශ්‍රේණියේ පාසල් සිසුවෙකු…
