පාසල් අසල මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් 47 දෙනෙකු අත්අඩංගුවට…
බස්නාහිර පළාතේ පාසල් 149ක් ආසන්නයේ බ්‍රහස්පතින්දා (දෙසැ 22) සිදුකළ වැටලීමකදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගංජා ළඟ තබා ගැනීම…
