Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානිරට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්

ලේඛක

correspondent

ඩිලාන් සේනානායක මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 4ක් අත්අඩංගුවට…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායක මහතාට තියුණු ආයුධවලින් පහරදුන් බව කියන සැකකරුවන් 4 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් දූෂණ චෝදනාවන් සන්දහා වරදකරු වෙයි.

මාලදිවයිනේ අපරාධ අධිකරණය විසින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් නියම කර තිබේ. වාවු අතොල් ආරාගේ බදු ගණුදෙණුව හරහා අල්ලස්…

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

මෙවර “ජාතික සුරක්ෂිත දිනය” දෙසැම්බර් 26 වන දින දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ගරු…

රට ප‍්‍රකෘතිමත් කල හැක්කේ අපට බව සජිත් පවසයි.

රට ප්‍රකෘතිමත් කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව විපක්ෂනායක සහ සමඟි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අද වන විට මුළු රටම විකෘති වී…

කොට්ටාව ප්‍රසංගයක් අතරතුර ජනප්‍රිය ගායකයෙකුට ගල්මුල් ප්‍රහාරයක්.

කොට්ටාව ප්‍රදේශයේ ඊයේ සවස නත්තල් ප්‍රසංගයක් අතරතුර ජනප්‍රිය ගායකයෙකුට ගල් ප්‍රහාරයක් එල්ල විය. ගායන ශිල්පී ඉඳුනිල් අන්දරමාන්න පසුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.

පුද්ගලිකත්ව නඩුවක් විසඳීමට ෆේස්බුක් ඩොලර් මිලියන 725ක් ගෙවයි.

සමාජ මාධ්‍ය දැවැන්තයා තෙවන පාර්ශ්වයන්ට ඔවුන්ගේ අනුමැතියකින් තොරව පරිශීලක දත්ත වෙත ප්‍රවේශය ලබා දුන් බව කියන පන්ති ක්‍රියාකාරී නඩුවක් විසඳීම සඳහා ෆේස්බුක් මාපිය මෙටා ඩොලර් මිලියන 725ක් ගෙවීමට…

ආයතනික ආදායම් බදු නව ගාස්තු පිළිබඳ විස්තර ජනවාරි 1 ලබා දීමට පියවර…

යෝජිත බදු වැඩිකිරීම් සමඟ වුවද අනෙකුත් බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තවමත් අඩු බදු ක්‍රමයක් පවත්වාගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පුද්ගලික සහ ආයතනික…

ෂාෆ්ටර් ඝාතන විමර්ශන ගැන පොලිසිය පැහැදිලි කිරීමක් සිදු කරයි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් ඇතුළු 75 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ඝාතනයට…

මාධ්‍යවේදියෙකුගේ නිවසට කඩා වැදුණු සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට…

නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී හේමන්ත කහවලගේ මහතාගේ නිවසට කඩා වැදුණු සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙසැම්බර් 19 වැනිදා අලුයම පානදුර ප්‍රදේශයේ පිහිටි…

නත්තලට සිරකරුවන් 300කට වැඩි පිරිසක් නිදහස් කිරීමට පියවර…

නත්තල නිමිත්තෙන් බන්ධනාගාරවල සිර දඬුවම් විඳිමින් සිටින රැඳවියන් 309 දෙනෙකු අද නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. නත්තල වෙනුවෙන් පිරිමි පුද්ගලයින් 306 දෙනෙකු…