සෙල්ෆි ගන්න ගොස් අමාරුවේ වැටේ

උණවටුන රූමස්සල ප්‍රදේශයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයින් සිව් දෙනකු අද (16) සවස මුහුදට වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි.
එහිදී මුහුදට වැටුණු තරුණයින්ගෙන් දෙදෙනකු බේරාගෙන ඇතැයිද අනෙක් දෙදෙනා සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *