ගෝඨාභය අභියෝගයක් බව හර්ෂ කියයි

තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට අභියෝගයක් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ගෝඨාභය මහතාට විශාල ඡන්ද ප්‍රමණයක් ඇති බවත් ඔහු පරාජය කිරීම පහසු කාර්‍යයක් නොවන බවත්ය. තමන්ට බොරු කීමට අවශ්‍ය නොවන බවත් ඇත්ත එය බවත් කී ඔහු එබැවින් එජාපය සොයනුයේ ගෝඨාභය මහතා පරාජය කළ හැකි අපේක්ෂකයකු බවත් කියා සිටියේය.

(Image – dailynews.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *