Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
හැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී
ප්‍රවෘත්ති

නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 සංචිතය නම් කරයි.

නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 සංචිතය නම් කරයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව නවසීලන්ත තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ T20I සංචිතය.

  • පැතුම් නිශ්ශංක (එක්දින සහ විස්සයි20)
  • කුසල් මෙන්ඩිස් (එක්දින සහ විස්සයි20)
  • ධනංජය ද සිල්වා (එක්දින සහ විස්සයි20)
  • චරිත් අසලංක (එක්දින සහ විස්සයි20)
  • දසුන් ශානක (එක්දින සහ විස්සයි20)
  • ඇන්ජලෝ මැතිව්ස් (එක්දින)
  • සහන් ආරච්චිගේ (එක්දින)
  • නුවනිදු ප්‍රනාන්දු (එක්දින සහ විස්සයි20)
  • සධීර සමරවික්‍රම (එක්දින සහ විස්සයි20)
  • වනිඳු හසරංග (එක්දින සහ විස්සයි20)
  • දුනිත් වෙල්ලාලගේ (එක්දින සහ විස්සයි20)
  • මහේෂ් තීක්ෂණ (එක්දින සහ විස්සයි20)
  • කසුන් රාජිත (එක්දින සහ විස්සයි20)
  • ලහිරු කුමාර (එක්දින සහ විස්සයි20)
  • ප්‍රමෝද් මධුෂාන් (එක්දින)
  • ඩිල්ෂාන් මධුශංක (එක්දින සහ විස්සයි20)
  • චාමික කරුණාරත්න (එක්දින සහ විස්සයි20)
  • දුෂ්මන්ත චමීර (එක්දින සහ විස්සයි20)
  • කුසල් ජනිත් (T20)
  • ලසිත් කෲස්පුල්ලේ (T20)
  • මතීෂ පතිරණ (T20)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *