ඉන්දියාවේ මුම්බායි නගරයේ කොවිඩ් රෝගීන්ට ප්රතිකාර ලබා දෙන රෝහලක ඇතිවූ ගින්නකින් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් 13 දෙනෙකු මිය ගොස් ඇත . එම ගින්න අද උදෑසන ඇති වී තිබෙන අතර ඉන් බේරාගත් රෝගීන් සිව් දෙනෙක් වෙනත් රෝහලක් කරා යැවූ බව බලධාරීන් පැවසීය. එම සිද්ධිය වන විට රෝගීන් 90කට අධික පිරිසක් ප්රතිකාර ලබමින් සිට ඇත.
2021-04-23