Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

පුටින් ලැබූ වරම

පුටින් ලැබූ වරම

රුසියන් ජනපති හට විශේෂ වරප්‍රසාද හිමිවන නව පනතක් සදහා එරට පහල මන්ත්‍රී මණඩලයේද සහාය හිමි වී ඇත.
මෙම විශේෂ පනත යම් හෙයකින් සම්මත වුවහොත් ඔහුගේ දූර කාලයෙන් පසු ඔහුට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට කිසිදු හේතුවකට නඩු පැවරිය නොහැක.
රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ හා පහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය ක්‍රියාත්මක වනුයේ පුටින්ට ඇවසි ලෙස බව ජනප්‍රිය රහසකි. මේ හේතුව නිසාවෙන් මේ පනත සම්මත කර ගනීමට කිසිදු ගැටලුවක් මතු නොවනු ඇත.
2000 වසරේ සිට රුසියාවේ බලය හිමිකරගෙන සිටින පුටින් හට ඔහුගේ හතරවන දූර කාලයද නිමවනුයේ 2014දීය එළසම 68 හැවරදි පුටින් හට මෙම පනත ක්‍රියාත්මක වීමත් සමග තවත් වසර 12කට එනම් දූරකාල 2කට බලයේ සිටීමට අවස්ථාව උදා වනු ඇත.

මෙම පනත සම්මත වුවහොත්

  • හිටපු ජනපතිවරයෙකු ප්‍රශ්න කිරීමට හෝ දේපල සෝදිසි කිරීමකට හෝ අවසර නොලැබෙනු ඇත.
  • එලෙසම රාජද්‍රෝහී ක්‍රියාවකට හෝ සුවිශේෂී තත්වයන් යටතේ සිදු කළ අපරාධයකදී හැරෙන්නට වෙනත් කිසිදු අපරාධයකට එරෙහිව නඩු පැවරිය නොහැක.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *