පුටින් ලැබූ වරම

රුසියන් ජනපති හට විශේෂ වරප්‍රසාද හිමිවන නව පනතක් සදහා එරට පහල මන්ත්‍රී මණඩලයේද සහාය හිමි වී ඇත.
මෙම විශේෂ පනත යම් හෙයකින් සම්මත වුවහොත් ඔහුගේ දූර කාලයෙන් පසු ඔහුට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට කිසිදු හේතුවකට නඩු පැවරිය නොහැක.
රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ හා පහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය ක්‍රියාත්මක වනුයේ පුටින්ට ඇවසි ලෙස බව ජනප්‍රිය රහසකි. මේ හේතුව නිසාවෙන් මේ පනත සම්මත කර ගනීමට කිසිදු ගැටලුවක් මතු නොවනු ඇත.
2000 වසරේ සිට රුසියාවේ බලය හිමිකරගෙන සිටින පුටින් හට ඔහුගේ හතරවන දූර කාලයද නිමවනුයේ 2014දීය එළසම 68 හැවරදි පුටින් හට මෙම පනත ක්‍රියාත්මක වීමත් සමග තවත් වසර 12කට එනම් දූරකාල 2කට බලයේ සිටීමට අවස්ථාව උදා වනු ඇත.

මෙම පනත සම්මත වුවහොත්

  • හිටපු ජනපතිවරයෙකු ප්‍රශ්න කිරීමට හෝ දේපල සෝදිසි කිරීමකට හෝ අවසර නොලැබෙනු ඇත.
  • එලෙසම රාජද්‍රෝහී ක්‍රියාවකට හෝ සුවිශේෂී තත්වයන් යටතේ සිදු කළ අපරාධයකදී හැරෙන්නට වෙනත් කිසිදු අපරාධයකට එරෙහිව නඩු පැවරිය නොහැක.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *