එජාප නායක රනිල්. සජිත් සංධාන නායක..

අද පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්යාධිකාරි මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර අවසන් වී ඇති බව වාර්ථා වෙන අතර ඊට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු මන්ත්රීවරු 16ක් සහභාහී වී නොමැති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්ය වෙත අදහස් පළකරමින් සඳහන් කළේය.
මෙම කෘත්යාධිකාරි මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන්ට හා ඉම්තියාස් බාකීර්මාකර් හා රෝසී සේනානයක යන මහත්ම මහත්මීන්ට ආරාධනා කර නැති බව වාර්තාවේ.
කෘත්යාධිකාරි මණ්ඩල රැස්වීම අවසානයේ මාධ්යට සිදුකල ප්රකාශය පහතින්.
https://www.facebook.com/NewsfirstSL/videos/763355257507115/
