ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.6 ක භූමිකම්පාවක්: ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ
ඉන්දුනීසියානු වෙරළට ඔබ්බෙන් සඳුදා (නොවැම්බර් 16) මැග්නිටියුඩ් 6.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කරයි. ටුවාල් (Tual) නගරයට කිලෝමීටර් 148…
ලොව වටා
තවත්දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් 17 දෙනෙකු මරුට
දකුණු අප්‍රිකාවේ සිදුවූ වෙනම සමූහ වෙඩි තැබීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම මාරාන්තික ප්‍රහාර සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. දකුණු අප්‍රිකානු…
ක්‍රීඩා
තවත්ජාත්යන්තර තරග සඳහා සූදානම් වන රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව හෙල්ල කට්ටලයක්
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ස්වීඩනයෙන් ආනයනය කරන ලද, විශේෂයෙන් නිෂ්පාදිත හෙල්ල පහක කට්ටලයක් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ…
විශේෂාංග
තවත්ගුවන් සේවිකාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් ප්‍රථම වරට පිළිගනී
ප්‍රංශ අධිකරණයක් විසින් දිගු කාලයක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ හේතුවක් වූ බව ප්‍රථම වරට…
කාලීන
තවත්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ඉන්දියාවේ ආර්ථිකය සීඝ්රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…
විද්‍යාව හා තාක්ෂණය
තවත්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්
දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්‍යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්‍රමයෙන් නවත්වන…
ආර්ථික
තවත්ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් 100ක ආදායම 20%කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100හි ඒකාබද්ධ ආදායම 2025/26 මූල්‍ය වර්ෂයේදී ආසන්න වශයෙන් සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ප්රමුඛ…












































