වනජීවී පශු වෛද්‍යවරුන්ට ජංගම ඒකක හා එක්ස්-රේ යන්ත්‍රවල අවශ්‍යතාව අවධාරණය කෙරේ
උග්‍ර වෙමින් පවතින මිනිස්-අලි ගැටුම අවම කිරීම සහ වන අලි සංරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා නව්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් කඩිනමින් අවශ්‍ය බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ…
ලොව වටා
තවත්චීනය හා වියට්නාමය ඉදිරියට යද්දී බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය අර්බුදයක
2026 වසරේ පළමු මාස නවය තුළ අපනයන ආදායම, නැව්ගත කිරීම් ප්‍රමාණය සහ සාමාන්‍ය ඒකක මිල යන අංශ තුනම පහත වැටීමත් සමඟ යුරෝපා සංගම් (EU) වෙළෙඳපොළ තුළ බංග්ලාදේශ ඇඟලුම්…
ක්‍රීඩා
තවත්ජාත්යන්තර තරග සඳහා සූදානම් වන රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව හෙල්ල කට්ටලයක්
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ස්වීඩනයෙන් ආනයනය කරන ලද, විශේෂයෙන් නිෂ්පාදිත හෙල්ල පහක කට්ටලයක් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ…
විශේෂාංග
තවත්ගුවන් සේවිකාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් ප්‍රථම වරට පිළිගනී
ප්‍රංශ අධිකරණයක් විසින් දිගු කාලයක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ හේතුවක් වූ බව ප්‍රථම වරට…
කාලීන
තවත්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ඉන්දියාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…
විද්‍යාව හා තාක්ෂණය
තවත්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්
දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්‍යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්‍රමයෙන් නවත්වන…
ආර්ථික
තවත්ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් 100ක ආදායම 20%කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100හි ඒකාබද්ධ ආදායම 2025/26 මූල්‍ය වර්ෂයේදී ආසන්න වශයෙන් සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ප්රමුඛ…












































