Monday, November 2, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

නවතම පුවත්

කරට කර සටනකින් පසු ලෝක කුසලානය එංගලන්තයට

එංගලන්තය හා නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වැඩිම හයේ සහ හතරේ පහර ගණනය කිරීමෙන් එංගලන්තයට හිමිවිය. නවසීලන්තය මුලින් පන්දුවට පහරදී ලබාගත් ලකුණු…

රන්ජන් ඇදගෙන නායි

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහා සංඝරත්නයට අපහාස වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ සග රුවන සිය විරෝධය පළකර සිටී. රන්ජන් ඇමැතිවරයාගේ ප්‍රකාශය සමස්ත සංඝරත්නයට කළ…

අවසන් සටනේ කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන…

ජාතික ශෝක දිනයක් ගැන ජනපති කියයි

මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානමක් ඇති බවත් පනත ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ…

රජය හා ටීඑන්ඒ එකතුවී නාවික හමුදාව එළවීමේ තැතක්

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රජයට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. දෙමළ සන්ධානයේ නායකයින් හා රජයේ පාර්ශ්ව අතර මේ පිළිබද…

ජනපති අගමැති ලිපි ශීර්ෂවලින් හොර වැඩක්

විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකුව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි…

රාජපක්ෂ පවුලට අලුත් කෙනෙක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා අද(12) විවාහ ගිවිසගත් බව ඔහුගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.…

ලෝක කුසලානය අලුත්ම අතකට

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලබා ඇත. අවසන් පූර්ව තරගවලදී ඉන්දියාව පැරදූ නවසීලන්තය මෙවර අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ පිට පිට දෙවැනි…

විශ්වාසභංගයේදී ගම්මන්පිල අතුරුදන්

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් 119 දෙනකු ඡන්දය භාවිත කළ අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 92ක් පමණි. එහිදී ඒකාබද්ධ විපක්ෂය,…

ලලාට ධාතුන් වහන්සේ නිධන් කළ සේරුවිල මංගල මහා ස්තූපය

සේරුවිල පුදබිම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා පැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි. පැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙස සේරුවාවිල සමීපයෙහි ඇති මහා දාගැබ මෙහි අති අතිපුජනීය වූවකි. ජය ශ්‍රී මහබෝධි ශාඛාව ලංකාවට වැඩම…

විශේෂාංග