සෙල්ෆි ගන්න ගොස් අමාරුවේ වැටේ
උණවටුන රූමස්සල ප්‍රදේශයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයින් සිව් දෙනකු අද (16) සවස මුහුදට වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි. එහිදී මුහුදට වැටුණු තරුණයින්ගෙන් දෙදෙනකු බේරාගෙන ඇතැයිද…
උණවටුන රූමස්සල ප්‍රදේශයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයින් සිව් දෙනකු අද (16) සවස මුහුදට වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි. එහිදී මුහුදට වැටුණු තරුණයින්ගෙන් දෙදෙනකු බේරාගෙන ඇතැයිද…
ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන…
පාර්ලිමේන්තු කටයුතු මග හරින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වාර්තාවක් ඉල්ලා ඇතැයි ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කරයි. අද පැවැති අමාත්‍ය මණ්ඩල හමුවකදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර…
අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමග සිසුන් ඇතිකරගත් ගැටුම් හේතුවෙන් වසා දමා තිබූ රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් හෙට(17) යළි ආරම්භ කෙරෙන බව රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව…
ලංකා තැපැල් සේවා සංගමය අද(16) පස්වරු 4 සිට දින දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු…
නේපාලයේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 67 දෙනකු මියගොස් ඇතැයි 8නේපාල පොලිස් ආරංචි පවසයි. මේ වනවිටත් ස්වභාවික ජල ගැලීම් නායයාම් හේතුවෙන් 30 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අයහපත් කාලගුණික…
භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කෙරෙන ඇසල පුර පසලොස්වක පොහොය දිනය අද(16) යෙදී ඇත. බුදු රජාණන්වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය…
දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අද දින පැවති තරගයෙන් ගෝල 88-50ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී සිවලිංගම්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළැඹෙන ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. අද(15) මාධ්‍ය හමුවක් පවත්වමින් ජී.එල්.පීරිස් මහතා මේ බව…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත…