Sunday, November 1, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

නවතම පුවත්

රන්ජන් ඇදගෙන නායි

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහා සංඝරත්නයට අපහාස වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ සග රුවන සිය විරෝධය පළකර සිටී. රන්ජන් ඇමැතිවරයාගේ ප්‍රකාශය සමස්ත සංඝරත්නයට කළ…

අවසන් සටනේ කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන…

ජාතික ශෝක දිනයක් ගැන ජනපති කියයි

මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානමක් ඇති බවත් පනත ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ…

රජය හා ටීඑන්ඒ එකතුවී නාවික හමුදාව එළවීමේ තැතක්

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රජයට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. දෙමළ සන්ධානයේ නායකයින් හා රජයේ පාර්ශ්ව අතර මේ පිළිබද…

ජනපති අගමැති ලිපි ශීර්ෂවලින් හොර වැඩක්

විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකුව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි…

රාජපක්ෂ පවුලට අලුත් කෙනෙක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා අද(12) විවාහ ගිවිසගත් බව ඔහුගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.…

ලෝක කුසලානය අලුත්ම අතකට

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලබා ඇත. අවසන් පූර්ව තරගවලදී ඉන්දියාව පැරදූ නවසීලන්තය මෙවර අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ පිට පිට දෙවැනි…

විශ්වාසභංගයේදී ගම්මන්පිල අතුරුදන්

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් 119 දෙනකු ඡන්දය භාවිත කළ අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 92ක් පමණි. එහිදී ඒකාබද්ධ විපක්ෂය,…

ලලාට ධාතුන් වහන්සේ නිධන් කළ සේරුවිල මංගල මහා ස්තූපය

සේරුවිල පුදබිම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා පැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි. පැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙස සේරුවාවිල සමීපයෙහි ඇති මහා දාගැබ මෙහි අති අතිපුජනීය වූවකි. ජය ශ්‍රී මහබෝධි ශාඛාව ලංකාවට වැඩම…

විශේෂාංග