Sunday, November 1, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්

නවතම පුවත්

දැල්පන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළි කරති

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අද දින පැවති තරගයෙන් ගෝල 88-50ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී සිවලිංගම්…

පොහොට්ටුවේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඔක්තෝබරයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළැඹෙන ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. අද(15) මාධ්‍ය හමුවක් පවත්වමින් ජී.එල්.පීරිස් මහතා මේ බව…

තව්හිද් ජමාත් කොළඹ නායකයාට ඇප

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ  පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

කරට කර සටනකින් පසු ලෝක කුසලානය එංගලන්තයට

එංගලන්තය හා නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වැඩිම හයේ සහ හතරේ පහර ගණනය කිරීමෙන් එංගලන්තයට හිමිවිය. නවසීලන්තය මුලින් පන්දුවට පහරදී ලබාගත් ලකුණු…

රන්ජන් ඇදගෙන නායි

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහා සංඝරත්නයට අපහාස වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ සග රුවන සිය විරෝධය පළකර සිටී. රන්ජන් ඇමැතිවරයාගේ ප්‍රකාශය සමස්ත සංඝරත්නයට කළ…

අවසන් සටනේ කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන…

ජාතික ශෝක දිනයක් ගැන ජනපති කියයි

මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානමක් ඇති බවත් පනත ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ…

රජය හා ටීඑන්ඒ එකතුවී නාවික හමුදාව එළවීමේ තැතක්

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රජයට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. දෙමළ සන්ධානයේ නායකයින් හා රජයේ පාර්ශ්ව අතර මේ පිළිබද…

ජනපති අගමැති ලිපි ශීර්ෂවලින් හොර වැඩක්

විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකුව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි…

රාජපක්ෂ පවුලට අලුත් කෙනෙක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා අද(12) විවාහ ගිවිසගත් බව ඔහුගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.…