Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ගැන IMF දැනුවත් කරයි

ඔක්තෝබර් 1 වැනිදා සිට ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත “කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය” සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

තලෙයිමන්නාරමට ඔබ්බෙන් වැලි තලාවක අතරමංව සිටි 17 හැවිරිදි තරුණයෙකු නාවික හමුදාවෙන් බේරාගනී

සාමාන්‍ය මුර සංචාරයක නිරතව සිටියදී තලෙයිමන්නාරමට ඔබ්බෙන් පිහිටි දුරස්ථ වැලි තලාවක අතරමංව සිටි 17 හැවිරිදි තරුණයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව…

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 6.9ක්: අගෝස්තු ප්‍රේෂණ ඩොලර් මිලියන 748.6ක්

ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය 2026 අගෝස්තු මස අවසානය වන විට තාවකාලිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.905ක් ලෙස ඇස්තමේන්තු…

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකිය

දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ…

“‘අවංකවම සිදු වූ අත්වැරදීමක්’ කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම ගැන P&S සමාව ඉල්ලයි

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) ආයතනයේ ශාඛාවක කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනය සමාව ඉල්ලා තිබේ.…

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව පළමු වරට රැස්වෙයි: කොන්සියුලර් සේවා ඩිජිටල්කරණයට අවධානය

විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුවේ පළමු රැස්වීම නියෝජ්‍ය විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර…

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් දේපළ උපයාගත් බවට 76 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් දේපළ හා වත්කම් අත්පත් කරගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව 76…

දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන්…

හිටපු ජනපති ගෝඨා අද FCIDයට?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ, මිග්…

අචලා සෙනෙවිරත්නගේ අත්අඩංගුව ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්

සිවිල් සමාජ සංවිධානයක් වන Freedom Defenders – Sri Lanka විසින් ක්‍රියාකාරිනියක සහ නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමේ නීත්‍යනුකූලභාවය…

“තවත් ප්‍රමාද කරන්න බැහැ” පළාත් සභා මැතිවරණ කමිටුවේ රැස්වීම විපක්ෂ මන්ත්‍රීවරුන් 4ක් වර්ජනය කරති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් උනන්දුවක් සහ හදිසිභාවයක් නොපෙන්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, පළාත් සභා මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ…

“ගල් අඟුරු නැව් දෙක ගිලගත්තේ කවුද?” ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන් බවට නාමල්ගෙන් චෝදනාවක්

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවට ආනයනය කළ ගල් අඟුරු තොග 19කින් මෙට්‍රික් ටොන්…

“එල්නිනෝ ගැන සජිත් මාස හයකට පෙර අනතුරු ඇඟවූවා” බිමල් රත්නායකගෙන් ප්‍රශංසාවක්

එල්නිනෝ සහ ලා නිනෝ දේශගුණික සංසිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ…

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන විවාදය සැප්තැම්බර් 24 සහ 25

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා සැප්තැම්බර් 24 සහ…

උතුර, නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ ගැටලු ගැන සජිත්ගෙන් විශේෂ සාකච්ඡාවක්

උතුරු, නැගෙනහිර සහ වතුකර ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. පාර්ලිමේන්තුවේ…

“මේ වෙලාවේ ඇගේ වගකීම දේශපාලන වේදිකාවට නැගීම නොවෙයි” නාමල්ගේ බිරිඳ ගැන මාමණ්ඩියගෙන් ප්‍රකාශයක්

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන ව්‍යාපාරික තිලක් වීරසිංහ…

එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු ආර්ථික කොමිසම වෙත ශ්‍රී ලංකාවේ පළමු කාන්තා නිත්‍ය නියෝජිතවරිය ලෙස නිර්මලා පරණවිතාන පත්වෙයි

එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු ආර්ථික කොමිසම හෙවත් UNECA වෙත ශ්‍රී ලංකාවේ පළමු කාන්තා නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්වූ නිර්මලා පරණවිතාන මහත්මිය සිය…

කළුබෝවිල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්: මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකුගේ නිවසක් බව හෙළි වෙයි

දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසකට 09 රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය…