Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

මිග් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මතභේදයට තුඩුදී ඇති මිග් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන…

දේවට වෙරළේ අනවසරයෙන් ඉදිකළ මාළු කඩ ඉවත් කරයි: වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

ගාල්ල දේවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළෙඳසැල් අද පෙරවරුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කර තිබේ. මෙම ක්‍රියාමාර්ගයට…

රන් ආලේපිත ටී-56 ගිනි අවිය ගැන දුමින්ද දිසානායකට අධිචෝදනා: ඇප මත මුදාහරී

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ තවත් කාන්තාවකට එරෙහිව රන් ආලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අද අධිචෝදනා ගොනු කර…

“විදේශ ණය නැතිව අධිවේගී මාර්ග තුනක් හදනවා කියන්නේ අර්ධ සත්‍යයක්” දිලිත් ජයවීරගෙන් රජයට චෝදනා

ඉදිරි වසරේ සිට “දේශීය අරමුදල්” යොදා ගනිමින් විදේශ ණය ලබා නොගෙන අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය නොමඟ…

“ඥානසාර හිමිට ලබාදුන් ජනාධිපති සමාව අවලංගුයි” ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව නීත්‍යානුකූල…

“ක්‍රීඩා අමාත්‍යාංශයට වීසා නිකුත් කිරීමේ බලයක් නැහැ” ක්‍රීඩා ඇමැතිගෙන් ක්‍රීඩා සංගම්වලට අවවාදයක්

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වීසා ප්‍රමාදයන් සම්බන්ධයෙන් මෑතකදී මතුව ඇති මතභේද පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අදහස් දක්වමින්,…

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් විදේශ ගිණුම්වලට යැවූ බවට චෝදනා: මරදානේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදලක් විදේශ ගිණුම් වෙත මාරු කළ…

“රෝහින්ග්‍යා සරණාගතයන් නිදහස් කරන්න” ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයෙකු ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ජීවත් වන රෝහින්ග්‍යා සරණාගතයෙකු, ශ්‍රී ලංකාවේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ…

රුපියල් මිලියන 173ක උපදේශන කොන්ත්‍රාත්තුව ගැන සන්ජීව වීරවර්ණගෙන් ප්‍රශ්න

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක සංචාරක සංවර්ධන වැඩසටහනක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ රුපියල් මිලියන 173.86ක උපදේශන කොන්ත්‍රාත්තුව…

දැඩි නියඟයෙන් පීඩාවට පත් අම්පාරේ වන සතුන්ට බවුසර් මගින් ජලය

පවතින දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින වන සතුන් සඳහා ජලය ලබාදීමේ අඛණ්ඩ වැඩසටහනක් වනජීවී නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන…

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ පද්ධතිය තාවකාලිකව අක්‍රියයි: අයදුම්කරුවන්ට අතුරු ක්‍රමවේදයක්

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතිය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව අක්‍රිය කර ඇති බව ශ්‍රී…

“දිනක් ප්‍රමාද වන සෑම මොහොතකම දරුවෙකු අපයෝජනයට ලක්වෙනවා” ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට දැඩි ඉල්ලීමක්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීම සඳහා වන නීති කඩිනමින් සම්මත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී…

අතුරුදන් වූ 29 හැවිරිදි තරුණයාගේ පිළිස්සුණු සිරුර කැලයකින් හමුවෙයි: දෙදෙනෙක් අත්අඩංගුවට

බාව්ලාන ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා සැප්තැම්බර් 4…

නව අධිවේගී මාර්ග කිහිපයක ඉදිකිරීම් මේ වසරේම ඇරඹෙයි: බිමල් පාර්ලිමේන්තුවේදී කියයි

නව අධිවේගී මාර්ග ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල්…

කෙරවලපිටියට තවත් මෙගාවොට් 350ක විදුලි බලාගාරයක්: ආයෝජනය ඩොලර් මිලියන 291ක්

කෙරවලපිටිය කර්මාන්ත කලාපයේ මෙගාවොට් 350ක RLNG/ඩීසල් භාවිතයෙන් ක්‍රියාත්මක කළ හැකි ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා Sahasdhanavi Limited සමාගම සමඟ…

“ශිෂ්ටාචාරමය නිවුන් රටවල් ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතුයි” රාජ්නාත් සිං

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එම සාකච්ඡා ඉතා…

සජිත් සහ ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං අතර කොළඹදී හමුවක්

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු අතර හමුවක්…

“වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද කළාද?” සැප්තැම්බර් 30ට පෙර හේතු දක්වන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි

නියමිත අවසන් දිනය වූ 2026 ජුනි 30 වැනිදායින් පසුව, එහෙත් 2026 අගෝස්තු 31 වැනිදා හෝ ඊට පෙර වාර්ෂික හෝ විශ්‍රාම…

“රටවල් සම්බන්ධ මානව හිමිකම් විධාන සදාකාලික නොවිය යුතුයි” ශ්‍රී ලංකාවෙන් ජිනීවාහිදී ඉල්ලීමක්

රටවල් සම්බන්ධයෙන් පනවා ඇති මානව හිමිකම් විධාන සදාකාලික ක්‍රියාමාර්ග ලෙස නොසැලකිය යුතු බවත්, ඒවා වරින් වර සමාලෝචනය කරමින් ජාතික ක්‍රියාවලීන්හි…

විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම්: නව නේවාසිකාගාර වැඩසටහනක්

නව නේවාසිකාගාර ඉදිකිරීමේ වැඩසටහනක් යටතේ විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ…