කළුතර ද්විත්ව ඝාතනයට ආධාර කළ සැකකරු කොටුවේ
පසුගිය මාසයේ කළුතර ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 30 හැවිරිදි සැකකරුවෙකු පොලීසිය විසින්…
පසුගිය මාසයේ කළුතර ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 30 හැවිරිදි සැකකරුවෙකු පොලීසිය විසින්…
කොළඹ නගරය ජලයෙන් යටවී ඇති බව හඟවමින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් ව්‍යාජ වීඩියෝ නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන…
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවති මාරාන්තික උපවාසයක් අතරතුර ඊයේ (12) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පොලිස් නිලධාරීන්ට…
මැදවච්චිය ප්‍රදේශයේ මී ගවයින් 42 දෙනෙකු මියයාමට හේතු වූ මෙතෙක් හඳුනා නොගත් අභිරහස් රෝගය බැක්ටීරියා ආසාදනයක් බව පශු වෛද්‍ය බලධාරීන්…
මෙට්‍රික් ටොන් 3,000කට අධික ගෑස් තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟා වීමත් සමඟ, ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් වෙත ගෑස් සිලින්ඩර…
2027 අයවැයේ පුළුල් දිශානතිය පිළිබඳව ප්‍රසාදය පළ කර ඇති ලංකා වාණිජ මණ්ඩලය (The Ceylon Chamber of Commerce), ප්‍රතිපත්තිමය පොරොන්දු ආයෝජන,…
2027 අයවැය මඟින් සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින්, දිවයින පුරා සේවයේ නියුතු රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් අද…
වත්මන් රජයේ 2027 අයවැය මඟින් ඉහළ යන ජීවන වියදම, දරිද්‍රතාව සහ විරැකියාව පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවත්, පීඩාවට පත්…
වත්මන් රජයේ 2027 අයවැය මඟින් රට මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලබාදීමට හෝ මහජනතාවට අර්ථවත් සහනයක් සැලසීමට අපොහොසත් වී…
මාතර දිස්ත්‍රික් සමූපකාර බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමූපකාර සමිතිය ආශ්‍රිතව සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවක විමර්ශනවලට අදාළව…
එළඹෙන 2027 වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500 දෙනෙකුට අවස්ථාව හිමිවන පරිදි ශ්‍රී ලංකාව සහ සවුදි අරාබිය අතර…
අධ්‍යාපනික ද්‍රව්‍ය සහ පොත්පත් දරුවන්ට සහ දෙමව්පියන්ට වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ පහසුව සැලසීමේ අරමුණින්, පාසල් අභ්‍යාස පොත්, පෙළපොත් ඇතුළු…
ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ හා දිරිගැන්වීමේ පියවරක් ලෙස, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්…
වැටුප් සහ දීමනා ලබන සේවකයින් ඇතුළු සමස්ත ආදායම් බදු ගෙවන්නන් හට සුවිශේෂී සහනයක් සලසමින්, මාසික පුද්ගල ආදායම් බද්දෙන් නිදහස් සීමාව…
2027 වසර තුළ දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් රුපියල් මිලියන 117,300ක (රුපියල් කෝටි 11,730ක)…
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවති උපවාස භූමියේ හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකින් අනතුරුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා…
ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, ඉන්ධන ගබඩා හා බෙදාහැරීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ විදුලිබල සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම…
නව වහල මත සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) සමඟ විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධති (Battery storage systems) සවිකරන ගෘහස්ථ පාරිභෝගිකයින්…
‘ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත’, ‘ආගමන හා විගමන පනත් කෙටුම්පත’ සහ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PST Bill) යන…