කෘෂිකර්ම අමාත්‍යාංශය අද බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට
අද (31) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාමට නියමිතයි. ඒ අනුව එහි නිල කටයුතු අද පෙරවරු…
අද (31) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාමට නියමිතයි. ඒ අනුව එහි නිල කටයුතු අද පෙරවරු…
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. “මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ…
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව (NHC) සිකුරාදා (අද) උදෑසන ප්‍රකාශ කළේ, බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට කොරෝනා වෛරසය ආසාධනය වී…
චීනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට කදවුරට ගෙනඒමට තමා විරුද්ධ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා…
නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ඊයේ (29) පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදි පොළොව යට සඟවා තිබූ ජීව අත්බොම්බ 18ක්…
පාවෙන අවි ගබඩා සිද්ධියට සම්බන්ධව එහි සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව සංශෝධිත අධි චෝදනා පත්‍රයක් නීතිපති දප්පුල…
අද පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර අවසන් වී ඇති බව වාර්ථා වෙන අතර ඊට…
පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත් සදහා වන වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත්…
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රෝසි සේනානායක සහ ඉම්තියාස් බාකීර් මාකර් ඉවත් කර…
ඉන්දියාවේ පළමු කොරෝනා වයිරස් රෝගියා කේරළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි. වුහාන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන…
යාපනය කොට්ඨාසයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (29) යාපනය පොලිස් වසමට අයත් චුන්ඩක්කුලි ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී…
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අජිත් පී. පෙරේරා හා ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත්…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 කින් පහත දමා තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම්…
බණ්ඩාරගම ප්‍රදේශයේ දී බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් අද(30) උදෑසන සිදු කළ වැටලීමකදී හෙරොයින් තොඟයක් සහ ගිනි අවි සමඟ…
ජනතාව පීඩාවට පත්කරන විරෝධතාවලින් වැළකී රැකියා සම්පාදන ක්‍රියාදාමයට සහය වන්නැයි උද්ඝෝෂණ කණ්ඩායම් වලින් රජය ඉල්ලා සිටී. ජනාධිපති මාධ්‍ය අංශය මගින්…
නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරු 3 ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ…
චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු මේ වන විට මෙරටට පිටත් කර ඇති බව බීජිං හි පිහිටි ශ්‍රී ලංකා…
කොරොන වෛරස් තත්වයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. එමෙන්ම චීනය පුරා 7,700 කට අධික…
කොරෝනා වෛරස් අවදානම වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණ නොමිලේ ලබාදීමට ආණ්ඩුව මැදිහත් වීම අත්‍යවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මුව…
කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප…