කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල් ඇතුළත් දත්ත සටහන
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට අදාළ මරණ සංඛ්‍යාව හා ආසාධිත රෝගීන්ගේ ප්‍රමාණයන්ට අදාළ දත්ත සටහනක් විදෙස් මාධ්‍යන් නිකුත් කර තිබෙනවා. මේ…
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට අදාළ මරණ සංඛ්‍යාව හා ආසාධිත රෝගීන්ගේ ප්‍රමාණයන්ට අදාළ දත්ත සටහනක් විදෙස් මාධ්‍යන් නිකුත් කර තිබෙනවා. මේ…
ඉදිරියේදී පැවැත්වෙන් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සන්ධානය නිර්මාණය කිරීම මේ වන විටත් අවසන් බව එක්සත් ජාතික පක්ෂ…
රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම ඇදන් කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංය මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබේ. ඒ කොරෝනා වෛරස්…
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධව හිටපු පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ…
දුරකතන හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (29) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර…
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයේදී තරග කරන ආකාරය පිළිඹද තීන්දු තීරණ හෙට (30) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී තීරණය කිරීමට…
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය…
ඉදිරි මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සිරකරුවන්ට ලබා දෙන්නැයි කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වා සාක්කිකරුවන්ට බලපෑම් කළැයි සිද්ධියට සම්බන්ධව හිටපු…
නීතිපති දප්පුලද ලිවේරා මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් පවත්වා තිබේ. වැඩ තහනමට ලක් වු හිටපු මහාධිකරණ විනිසුරු…
චීනයට විවෘතව ඇති ඇතැම් දේශසීමා “තාවකාලිකව” වසා දැමීමටත් චීන සංචාරකයින්ට සංචාරක බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීමටත් හොංකොං රජය කටයුතු කර ඇත.…
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පළවන සාවාද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙසට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත්…
කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 132ක් දක්වා (30% කින්) ඉහළට අද 29 උදෑසන වනවිට, නවතම ගණනය කිරීම් වලට අනුව කොරෝනා…
සමාගම් කිහිපයක් විසින් භාණ්ඩ 5,555 කට වැට් බදු සහන ලබාදී ඇති බව පාරිභෝගිත කටයුතු අධිකාරියට දැනුම්දී ඇති බව ලක්ෂ්මන් යාපා…
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී ඇති කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතව තිබේ.…
නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සංචාරය…
කොළඹ නගරයේ සහ දීපව්‍යාප්තව මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවයේ යෙදි සිටින චීන ජාතිකයින් පරීක්ෂා කර, උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. වෛද්‍යවරුන්…
අධික වාහන තදබදය නිසා කොළඹ නගරයේ වාහන ධාවන වේගය පැයට කිලෝ මීටර් 7 ත් 8 දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම…
කැළණිවැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මනින් අරඹන්නැයි ප්‍රවාහහ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද…