රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන 11 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ.…
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ.…
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය මත මාර්තු මස 10 වෙනිදා සිට මාර්තු 30 වෙනිදා තෙක් චීනය දක්වා…
තමන් මැතිවරණ ජයග්‍රහණය කළ පසු වත්මන් ආණ්ඩුව මගින් රැකියාවලින් ඉවත් කළ සියලූදෙනාට වන්දි සමග එම රැකියාව නැවත ලබා දෙන බව…
දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…
ලබන මාර්තු 08 දින සිට කුවේට් රාජ්‍යය වෙත යන සියළු ශ්‍රී ලාංකිකයන් කොරෝනා වෛරස් (කොවිඩ් -19) ආසාධිතයෙකු නොවන බවට තහවුරු…
බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 9 දෙනෙක් වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට…
අධිකරණ නියෝග කඩ කිරිමේ චෝදනාව මත අත්ඩඅංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරසවි සිසුන් විසිදෙදෙනා මෝසමක් මගින් කර තිබූ ඇප…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (06) සිට ලබන 16 වන දින දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන්…
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් අද (06) ආරම්භ කළේය. එහි…
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී…
නැති වූ ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි දැනුම් දීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ…
වතු කම්කරුවන්ට රුපියල් 1000 ක දෛනික වැටුප සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා…
ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්ව තිබේ. ඒ දිවයින පුරා ළමුන්…
තෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයක් සඳහා රුපියල් 1,007ක් පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට…
උතුරු ජනතාවගේ ගැටලු විසඳාලිය හැක්කේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙන් බවත් අතුරුදන් වූවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී එල්.ටී.ටී.ඊ. යේ මෙන්ම…
මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, වත්මන් ආණ්ඩුව විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ උපාධිධාරීන් 44,000ට සති දෙකක…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හා ජාවාරමට දුම්රිය රියදුරන් සෘජුව සම්බන්ධ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයට විරෝධතාව පළ කිරීමක් ලෙස දුම්රිය එන්ජින්…
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 හෙවත් කි.මී. 1111ක් පමණ…
නල ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8,000 සිට රුපියල් 2,500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. පාරිභෝගිකයෙකු…
චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ චෝදනා යටතේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් ඊයේ (05) දිනයේ අත්අඩංගුවට ගැණුනු දකුණු…