උපාධිධාරීන්ගේ පුහුණුව නැවැත්වීම ගැන ජනපති මැකෝගෙන් කරුණු විමසීමට කටයුතු කරයි
උපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බවත් ඒ ආකාරයෙන්…
උපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බවත් ඒ ආකාරයෙන්…
තැපැල් ඡන්ද සඳහා වන ඉල්ලුම්පත් බාර ගැනීම මේ මස 16 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම…
ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් තම නිල නිවාස බාර නොදුන් ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව…
රටේ පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල කැළෑ ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතුකරන බව ආපදා කළමණාකරණ…
නව කොරෝනා ව්‍යාප්තිය සහිත රටවල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක් වත්තල හැඳල හේකිත්ත ප්‍රදේශයේ පිහිටි ලාදුරු රෝහලේ ස්ථාපනය කිරීමට…
මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් අත්හිට වූ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා බිරිඳ ප්‍රියංකා විජේනායක ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්…
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත මිනිසුන් සඳහා අත්හදා බැලීමේ ක්‍රියාවලිය ලබන මාස සිදුකරන බව…
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර සිටියා. එහිදී රවී කරුණානායක…
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගාල්ල දිස්ත්‍රික්කයයෙන් තරග කරන බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්…
ලංකාව ඇතුළු රටවල් 10ක සිට කුවේට් රාජ්‍යයට වෙත පැමිණෙන සංචාරකයින් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වෛද්‍ය…
දිස්ත්‍රික්ක වලින් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවද, එම දිස්ත්‍රික්කයන් සදහා නාමයෝජනා පත්‍රයට ඇතුළත් කල යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායමක් සදහා…
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස්විමට තීරණය කළ බවත් , එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට දැනුම් දීමට නියමිතව…
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග…
මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට…
මැතිවරණවලට තරඟ කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක…
ඉදිරි මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (5) සිට සිදුකරන බව එහි මහලේකම් රංජිත්…
රාජකාරියේදී මියයන හෝ තුවාල ලබන වනජීවී නිලධාරීන් වෙනුවෙන් පිරිනමන වන්දි මුදල වැඩි කිරීමට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය තීරණය කර…
යළ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව කඩිනමින් ගොවීන්ට ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ. ඇණවුම්කර තිබෙන…
පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතා සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව…