හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත‍්‍රය නිරෝධායන කි‍්‍රයාවලියට බාධාවක් නොවන අයුරින් සිදු කරන්න
මේ අතර හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත‍්‍රය නිරෝධායන කි‍්‍රයාවලියට බාධාවක් නොවන අයුරින් සිදු කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටී.…
මේ අතර හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත‍්‍රය නිරෝධායන කි‍්‍රයාවලියට බාධාවක් නොවන අයුරින් සිදු කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටී.…
කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහනම ලක්ෂ අනූ අට දහස ඉක්මවා තිබේ. විදෙස් වාර්තා වලට අනුව මිලියන 2ක සීමාවට ලගාවීම…
ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්ව සිදුකරන ගොවින්ගෙන් එළවළු හා පලතුරු අසවනු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) දිනයේ ආරම්භ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා…
කොරෝනා වෛරසය නිසා ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතල පසුබෑමකට ලක්වන බව ලෝක බැංකුව අනතුරු අඟවනාවා. පසුගිය…
මෙරට කොවිඩ්-19 වෛරසය වැළදුණු තවත් රෝගීන් 14 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ…
බොරැල්ල රජයේ මුද්‍රණාල පරිශ්‍රයේ අද (14) දහවල් ගින්නක් හටගෙන තිබේ. ගින්න පිළිබඳ වාර්තා වීමත් සමඟම ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි…
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පුත්තලම ප්‍රදේශයේදීයී. පොලිස්…
පනවා ඇති ඇඳිරි නීතියත් සමග අද (14) සහ හෙට දින දෙකෙහි දිවයින පුරාම ආවරණය කෙරෙන පරිදි සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා…
මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ හැසිරීම නිසා හුදකලා කර තිබුණු බණ්ඩාරගම, අටලූගම ප්‍රදේශය අද (14) හුදකලා කිරීම…
මරදාන ප්‍රදේශයේදී ඇඳිරිනීති උල්ලංඝණය කරමින් සිටි පුද්ගලයින් පිරිසකට වෙනස් ආකාරයක දඬුවමක් ලබාදීමේ සිද්ධියට අදාළව වැඩතහනම් කෙරුණු කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයට…
අද (14) පෙරවරු 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අප්‍රේල් මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. ඊයේ (13) රන්ජන්…
බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් නිසා හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන බව යුද…
වන සත්ව වෙළදාම සඳහා ගෝලීය තහනමක් පනවන ලෙස එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව කටයුතු පිළිබඳ ප්‍රධානී එලිසබෙත් මරූමා නිර්දේශ කර තිබේ.…
තවත් කොවිඩ්-19 ආසාදනය වු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අද (13) දිනයේදී මේ දක්වා කොවිඩ්-19 රෝගීන්…
අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය පුද්ගලයින්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක්…
ඇඳිරි නීතිය උල්ලංගනය කරමින් මාර්ගයේ ගමන් සිටි පුද්ගලයින් පිරිසකට වෙනස් ක්‍රමයකට දඩුවම් කිරිමේ සිද්ධියකට අදාලව රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ…
පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන්ජන් රාමනායක…
බොර තෙල් අපනයන කරන රටවල් මගින් පිහිටුවාගත් ඔපෙක් සංවිධානය හා ඒ සම්බන්ධ මිත්‍ර රටවල් ගෝලීය බොරතෙල් සැපයුම 10% කින් කප්පාදු…