නාම යෝජනා

ඇදිරි නීතිය තද කරයි, පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමෙන්

පනවා ඇති ඇඳිරි නීතියත් සමග අද (14) සහ හෙට දින දෙකෙහි දිවයින පුරාම ආවරණය කෙරෙන පරිදි සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *