රිෂාඩ්ගේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පුත්තලම ප්‍රදේශයේදීයී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *