Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට

රිෂාඩ්ගේ
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පුත්තලම ප්‍රදේශයේදීයී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි.

ඔබේ අදහස