කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගත් නව තීරණය

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

එහිදී රටේ ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණ රැසක් ගෙන තිබේ.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැරව යෑමට අවසර දී තිබේ.

ඒ අනුව මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යය වේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගෙන ඇති සම්පූර්ණ තීරණ පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *