තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාට එලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කන්තලේ ප්‍රදේශයේදී සිදුකළ පරීක්ෂණයක දී මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *