Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්

ලේඛක

reporter

“පවුල තුළ යුක්තිය” වෙනුවෙන් පවුල් නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්නැයි කාන්තා සංවිධාන ඉල්ලයි

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති පවුල් නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස කාන්තා අයිතිවාසිකම් සංවිධාන දෙකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ කවයෙන් ඉල්ලා තිබේ. විශේෂයෙන් මුස්ලිම්…

කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියට බොරැල්ලේ ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂ 3ක දඩ

කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සහ අවශ්‍ය මිල හා ආනයනකරු පිළිබඳ තොරතුරු සඳහන් නොකළ නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගත් බොරැල්ලේ ව්‍යාපාරික ස්ථානයකට…

හම්බන්තොට වරායෙන් ආනයනය කළ වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර විකිණූ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට

හම්බන්තොට වරාය හරහා මෙරටට ආනයනය කරන ලද වාහනවලට අයත් ස්මාර්ට් යතුරු සොරකම් කර අලෙවි කළ බව කියන ජාවාරමක් සම්බන්ධයෙන් හම්බන්තොට වරායේ සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වරාය…

නවත්වන ලෙස කළ නියෝග නොතකා ධාවනය කළ බව කියන වෑන් රථයකට ගම්පහදී පොලිසියෙන් වෙඩි

ගම්පහ ප්‍රදේශයේදී නවත්වන ලෙස පොලිසිය කළ නියෝගයක් නොතකා ධාවනය කළ බව කියන වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබේ. පොලිසිය සඳහන් කළේ, ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ උඩුගම්පොළ මල්වත්ත මාර්ගයේදී මෙම…

“අපේ අධිෂ්ඨානය සිරගත කළ නොහැකියි” රක්ෂිත බන්ධනාගාරයේ සිට නාමල්ගෙන් අනුරාධපුර රැලියට පණිවිඩයක්

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, රජයේ දේශපාලන පීඩනය ලෙස තමන් හැඳින්වූ තත්ත්වයට තමන් යටත් නොවන බව පවසමින් අනුරාධපුරයේ පැවැත්වෙන…

22 වැනි සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 කොළඹදී විරෝධතාවක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වැනිදා කොළඹදී මහජන බලමුළුවක් සහ සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සමගි ජන බලවේගය (SJB) තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

පාසල් තුළ මත්පැන් තහනමට සීමා: විශාල තරග සහ ආදි ශිෂ්‍ය සංගම් උත්සව ඊට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි

පාසල් ආශ්‍රිත උත්සවවල මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය හා භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කළ නියෝගය පාසල් පරිශ්‍රය තුළ පැවැත්වෙන උත්සවවලට පමණක් අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි…

“ආබාධ සහිත සිසුන් වෙනුවෙන් රජය වගකීම භාරගන්නවා” අගමැතිනිය

ආබාධ සහිත සිසුන්ට සමාන අවස්ථා සහ ගෞරවය හිමිවන සියලු දෙනා ඇතුළත් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ වගකීම රජය භාරගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. සැප්තැම්බර් 12 වැනිදා…

වෙරළ සංරක්ෂණ සීමා ඉක්මවා ගැබියන් බැම්ම ඉදිකර ඇත්දැයි පරීක්ෂණයක්: ඉදිකිරීම් තාවකාලිකව නවත්වයි

වත්තල, පමුණුගම වාහටියගොඩ වෙරළ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගැබියන් බැම්ම අනුමත සීමාව ඉක්මවා ඉදිකර ඇත්දැයි විමර්ශනයක් සිදු කරන තෙක් එහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික…

ජාවා මුහුදේ මගී නෞකාවක් අතුරුදන්: එක් අයෙකු මරුට, 100කට වැඩි පිරිසක් බේරාගනී

ඉන්දුනීසියාවේ මගී නෞකාවක් ඉරිදා ජාවා මුහුද හරහා යාත්‍රා කරමින් සිටියදී සන්නිවේදන සම්බන්ධතා අහිමි වීමෙන් පසු එක් අයෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් සහ…

ලොව වටා