PHP පද්ධතිවල ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා CERT වෙතින් හදිසි සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක්
PHP භාවිතයෙන් නිර්මාණය කර ඇති පද්ධතිවලට බලපාන ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රාජ්ය හා පෞද්ගලික අංශයේ ආයතනවලට සහ වෙබ් අඩවි සංවර්ධකයන්ට ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර…
