Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

editor

UNP , JVP , හවුල වසරකට ට්‍රිලියනයක් රටට අහිමිකළ චීන හම්බන්තොට වරාය video

රාජපක්ෂ හොරු සිදුකරන මහත් අපරාධයක් ලෙස පෙන්වා දුන් හම්බන්තොට වරාය ඉදිකිරීම පිලිබඳ ඇත්ත කතාව පිලිබඳ හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා සමඟ සිදුකළ කතාබහක දී එතුමන් ලංකාවට…

ගෑස් ප‍්‍රශ්නය විසඳන්න බැරි ආණ්ඩුවට යළි බලය ගත්තොත් රටම අවුල් වෙනවා – මහින්ද රාජපක්‍ෂ

මේ දිනවල සාමාන්‍ය ජනතාව දැඩිව පීඩා විඳින ගෘහස්ථ ගෑස් අර්බුදයට විසඳුම් ලබාදීමට අපොහොසත් වී සිටින ආණ්ඩුව යළි බලයට පත් වුවහොත් රට තවත් අවුලෙන් අවුලට පත්වන බව විපක්‍ෂ නායක…

සජිත් රනිල් විරසකය එළිපිටම… ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන කතාවත් කපලා…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන උත්සවයේදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ කථාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉවත් කළ බව…

6.9% තිබ්බ ආර්ථිකය ඉතියෝපියාවට වඩා පහළට ගෙනා යමපාලනය වෙනස්කරන්න ගෝඨාභයට රට බාර දෙන්න video

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සහාය පළකරන උත්සවයකදී මේ අදහස් පළකළේය. ” 2020 තාරුණ්‍යයේ ඔබට විශේෂයෙන්ම සුභ කල දසාවක් ලැබෙනවා. ලක්ෂ 4 ක් තිබ්බ…

හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ

2015දී එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට ඉතා තීරණාත්මක බලපෑමක් සිදුකරන ලද්දේ මධ්‍යම පාංතිකයන් (මහාචාර්යවරු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, වෛද්‍යවරුන් සැළකියයුතු ප්‍රමාණයක්, නීතිඥවරු, ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයන්,…

ප්‍රේමදාස මහත්තයාට කතිරයක් ගැහුවොත් අපි වහල්ලු වෙන්නේ මෙහෙමයි. video

ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ අත්සන් කරන ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය දා පැවති ජන රැළියක දී විජේදාස රාජපක්ෂ මහතා අනතුරු ඇඟවීමක් සිදු කලේ ය. “අක්කර ලක්ෂ හයකට වැඩි ඉඩම්…

‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නේ අත්සන් කළාට පසුවයි’

මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති හෙයින් සහ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට නීතිපති උපදෙස් ලැබී ඇති හෙයින් ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය…

සජිත්ට සහාය දෙන දෙමළ සන්ධාන ඉදිරිපත්කළ යෝජනා 13 මතක ද?

එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

වෙනම ගුවන් යානාත් වෙන්කරගෙන, ගෝඨා වෙනුවෙන් ලංකාවට එක්ලක්ෂ අසූදහසක්

දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 180,000 පමණ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය. ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදීම…

පාස්කු බෝම්බ ගෝඨාගේ වැඩක් වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියලු විස්තර මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ඉතිහාසයේ…