ප්‍රේමදාස මහත්තයාට කතිරයක් ගැහුවොත් අපි වහල්ලු වෙන්නේ මෙහෙමයි. video

ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ අත්සන් කරන ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය දා පැවති ජන රැළියක දී විජේදාස රාජපක්ෂ මහතා අනතුරු ඇඟවීමක් සිදු කලේ ය.

“අක්කර ලක්ෂ හයකට වැඩි ඉඩම් ප්‍රමාණයක් ඇමරිකන් කාරයන්ට භාර දෙන්න ඕනි. ඇමරිකාවේ හමුදාවේ ඕනෑම කෙනෙක්ට අපේ රටේ ආගමන විගමණ දෙපාර්තමේන්තුවට තොරතරු ලබා නොදී ඕනෑම තැනක ගමන් කිරීමට බලය දෙන්න ඕනි. අපි වැරදිලාවත් සජිත් ප්‍රේමදාස මහත්තයාට  අපි කතිරයක් ගැහුවොත් 1505 පෘතුගීසින් ට යටත් වුණා වගේ මේ රට නිකන්ම වහල් දුපතක් බවට පත්වෙනවා. ”

යහපාලන රජයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි කාලයේ දී පවා පළමුවරට ලංකාවේ isis ත්‍රස්තයින් වර්ධනය වන බව රටට හෙළිකළ මෙතුමන් ගේ ප්‍රකාශ එකළ රජයේ මැති ඇමතිවරුන් ප්‍රතික්ෂේප කළ ද පසුව ඔහු ඉදිරිපත් කළ කරුණු සැබෑවක් බව සියලු දෙනාට පසක් විය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම – ඇමරිකාවේ ඒකාධිකාරී බලය ලංකාවේ ව්‍යාප්ත කරන අලුත් ක්‍රමය

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම – ඇමරිකාවේ ඒකාධිකාරී බලය ලංකාවේ ව්‍යාප්ත කරන අලුත් ක්‍රමය…

Posted by Wijeyadasa Rajapakshe on Thursday, 31 October 2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *