Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

දෙවන 20/20 තරඟයේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන 20යි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය…

ක්‍රීඩා

හන්තානේ ගින්න පාලනය කරයි

හන්තාන, මහකන්ද ප්‍රදේශයේ ඊයේ(07) පස්වරුවේ හට ගත් ගින්න පාලනය කර තිබේ. පයිනස් වගාකර ඇති ප්‍රදේශයක එම ගින්න හටගත් බව මහනුවර ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළ අතර මහනුවර ගිණි…

කංජිපානි ඉම්රාන් ලබන 17 තෙක් නැවතත් රිමාන්ඩ්

පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් “කංජිපානි ඉම්රාන්’ නැමැත්තාව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙ‍නවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා නැවතත් රක්ෂිත…

ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වනපරිදි අද (07) සිට අත්හිටුවීමට පියවර ගෙන තිබේ. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකළ මතභේදාත්මක…

සරණ ගුණවර්ධනට වසර තුනක සිර දඬුවම්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 3ක සිර දඬුවම් නියම කෙරුණා. ඒ මහජන මුදල් අවභාවිතය චෝදනාව යටතේ. මීට අමතරව ලක්ෂ 3ක දඩයක්ද…

මඩොල්සිම බස් අනතුරින් 8ක් ජීවිතක්ෂයට, දෙදෙනෙකුට බරපතලයි

පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරැළී ඊයේ (6) සිදු වූ අනතුරින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව…

හිටපු ජනපතිගේ උපදෙස් මත ඇවන්ගාඩ් සමාගම යළි සක්‍රීය වීමේ සූදානමක්

දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නිදහස ලබා පැමිණීමෙන් පසු එම සමාගමෙහි වැඩ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වේ. මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ…

නගර අලංකාරවත් ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගෙන් උපදෙස්

ඊයේ (06) දිනයේ නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡවක් පැවැත්වුණි. රට පුරා ඇති කුඩා නගර සංචාරකයින්ගේ…

මහරගම හා හෝමාගම අවට අද ජල කප්පාදුවක්

කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) උදෑසන 9 සිට පසුදින උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් මහරගම හා තවත් ප්‍රදේශ…

අප්‍රකට සිරිපා ගමන්මග – රත්නපුර මුක්කුවත්ත මංපෙත

මේ සිරිපා වන්දනා සමයයි. බොහෝමයක් බැතිමතුන් වසරකට එක් වරක් හෝ සිරිපා කරුණා කිරීම සිරිතක් ලෙසට ගෞරව පූර්වකව සිදු කරනු ලබයි. ඇතැමෙක් මේ වසරේ සිරිපා කරුණා කළ මාර්ගය හැර…