කොරෝනා

ආසාදිත වීමේ ප්‍රතිශතය ස්ථාවර වෙද්දී කොරෝනා වෛරසය එක් දිනක් තුළ ජීවිත 97 ක් බිලිගනී

නව කොරෝනා වෛරසයෙන් එය දිනක දී මියගිය වැඩිම පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉරිදා වාර්තා වූ අතර එම ප්‍රමාණය 97ක් ලෙස වාර්ථා වේ.

චීනයේ පමණක් සිදු වු මරණ සංඛ්‍යාව 908ක් ලෙස වාර්තා වන නමුත් දිනකට අලුතින් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ස්ථාවර වී ඇත බව එරට බලධාරීන් පවසයි.

චීනය පුරා පුද්ගලයින් 40,171 ක් ආසාදනය වී ඇති අතර 187,518 දෙනෙක් වෛද්‍ය පරීක්ෂාවට ලක්ව ඇත. චීන දත්ත වලට අනුව, රෝගීන් 3,281 ක් සුවපත්වී වී රෝහල් වලින් පිටව ගොස් ඇත.

නව වෛරසය පිළිබඳව සොයා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් විශේෂ ප්‍රවීණ කණ්ඩායමක් බීජිං වෙත යවා තිබේන බවද වාර්ථා වේ.

 

කොරෝනා
දිනකට වාර්ථා වන කොරෝනා වයිරස් රෝගීන් ගණන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *