‘‘ජනාධිපතිවරණයේ ප්රතිඵල පිළි ගන්නේ නෑ‘‘ -ඇෆ්ගනිස්තානයේ ප්රධාන විධායක
ජනාධිපතිවරණයේ ප්රතිඵල පිළි නොගන්නා බවත් තමන් ආණ්ඩුවක් පිහිටුවන බවත් ඇෆ්ගනිස්තානයේ ප්රධාන විධායක තනතුර හොබවන අබ්දුල්ලා අබ්දුල්ලා ඊයේ (18) ප්රකාශ කළේය. මාස පහක් මුළුල්ලේ ප්රමාද වූ ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ ප්රතිඵල…
