අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු-සැමන් උපරිම සිල්ලර මිලකට

සෑම වෙළඳ සැලකම අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට පරිප්පු කිලොවක් උපරිම සිල්ලර මිල රුපියල් 65කට විකිණිය යුතු බවත් සැමන් ටින් එකක් රුපියල් 100කට විකිණිය යුතු බවත් තමන් නියෝග කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (71) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තවත් සහන රැසක් ලබා දීමට ඉදිරියේදි කටයුතු කරන බවද ජනාධිපතියා එහිදි ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *