නීතිය රකින්නට ඩ්‍රෝන යාත්‍රා

හුදකලා කළ ප්‍රදේශ ආශ්‍රිත පුද්ගලයින් සංචරණ සීමා වලට හා නිරෝධායන නීති වලට අනුව කටයුතු කරන්නේද යන්න ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහ​තා පවසනවා.

ඒ අනුව හුදකලා කිරීම හා සම්බන්ධ නීති උල්ලංඝනය කළ 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *